2019 වසරේ පුහුණු වැඩමුළු අරඹිමින් 2019.03.09.හා 10 දෙදින නේවාසිකව පවත්වන ලද රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම පළමු පෙල තැපැල් ස්ථානධිපති වරුන් වූ වැඩමුළුව සාර්ථකව අවසන් කරන ලදී.
මෙම වැඩමුළුව මෙතෙක් පැවති පුහුණු වැඩමුළු වලට වඩා සුවිශේෂි වැඩමුළුවක් විය.
වැඩසටහන
2019.03.09 දින
ප.ව. 4.00 සිට 7.00 දක්වා
රත්නපුර ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ නිල බ්ලොග් අඩවියයි.
Saturday, December 12, 2020
Thursday, February 20, 2020
2020 ආදායම් ඉලක්ක ලබාදීම
2020 වසර සඳහා රත්නපුර තැපැල් අධිකාරී කොට්ඨාශයේ තැපැල් , උපතැපැල් කාර්යාල සහ තැපැල් කරු මහතුන් සඳහා ආදායම් ඉලක්ක ලබාදීමත්, 2019 වසරේ වැඩිම ආදායම් වර්ධනයක් ලඟාකරගත් කාර්යාලය සහ තැපැල් කරු මහතුන් වෙත ත්‍යාග සහ සහතික ලබාදීමත් 2020.02.16 දින රත්නපුර සමුදි උත්සව ශාලාවේදී සිදුකරන ලදී.
පිළිගැනිමේ කථාව - ප්‍රාදේශීය තැපැල් අධිකාරී (රත්නපපුර)
නියෝජ්‍ය තැපැල්පති (සබර) අරමුණ පැහැදිලි කරමින්.
සහභාගී වූ පිරිස
ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් ත්‍යාග පිරිනැමිම
සෙලින්කෝ ආයතනයෙන් ත්‍යාග ලබමින්
වැඩසටහන රසවත් කරමින් අනුරාධ ප්‍රනාන්දු (සහකාර අධිකාරී- විමර්ශන පරිීක්ෂක)
බස්නාහිර පළාත් ජ්යෙෂ්ඨපාලන ලේකම් තුමිය- කණ්ඩායම් දැනුවත් කරමින්
තුසිත හුලංගමුව (නිපෝමාජ සංවර්ධන) අතින් ත්‍යාග ලබමින්
සෝබා තිලකරත්න (නියෝජ්‍ය තැපැල්පති සබර) වෙතින් ත්‍යාග ලබමින්

Subscribe to:
Posts (Atom)